ඔක්තොම්බර් මස 28 වන දින දක්වා වාර විභාග කටයුතු 6,9 හා 10,11 ශ්‍රේණි සඳහා පැවැත්වේ
2024.10.07 දින ලෝක ගුරු දිනය සමරීමනිමිත්තෙන් ශිෂ්‍ය නායක මණ්ඩලය
අනෙකුත් සිසුන්ගේද ඒ සහභාගීත්වයෙන් අපූරු වැඩසටහනක් සංවිධානය කර ලෝක ගුරු දිනය සැමරීම
1. 2024.10.01 දින ලෝක ලමා දිනය සමරීම.