නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එස්.ගමගේ මිය
මප/කටු/වෑවල පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලය මධ්‍යම පළාතේ මොරන්කන්ද කදු වැටිය මත පිහිටි සුන්දර පරිසරයකට උරුමකම් කියන පාසලකි. දුෂ්කර දිවි පෙවෙතක් ගෙවන ග්‍රාමීය සමජයක අඩුලුහුඩුකම් මැද නමුත් විදුහල්පතිතුමිය හ ගුරුබවතුන්ගේ කැපවීම මත සක්‍රීය ඉගෙනුම් ඉගන්වීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යනු ලබන පාසලකි. දිනෙන් දිනම ජනප්‍රියම වෙමින් ප්‍රදේශයේ කිර්තිමත් පාසලක් ලෙස ප්‍රසිද්ධ වෙමින් පවතින පාසලකි.
ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පවතින පාසලක් ලෙස විවිධ පාර්ශව සමඟ අදහස් හුවමාරු කරගැනීමට මෙන්ම අප විද්‍යාලය සතු තොරතුරු සමාජ ගත කිරීමට ද මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකිවෙනු ඇතැයි මා විශ්වාස කරමි .
එස්.ගමගේ මිය
නියෝජ්‍ය විදුහල්පති
මප/කටු/වෑවල පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලය.





