මප/කටු/වෑවල පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලය

දෙවන වාර විභාගය මේ දිනවල පැවැත්වේ.

slide 1.png
slide 1.png

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක පාසලක් නැණ ගුණ හැකියා සපිරි සිසු කැලක්.

ජාතික අරමුණු මුලික නිපුණතා ඉටුවන පරිදි පාසලේ ගුණාත්මක සංවර්ධනය තුලින් දැනුම ආකල්ප කුසලතා සපිරි අනාගතයට ඔබින මිනිසෙකු තැනුමට පදනම සැකසීම අපගේ මෙහෙවර වන්නේය.