ඔක්තොම්බර් මස 28 වන දින දක්වා වාර විභාග කටයුතු 6,9 හා 10,11 ශ්‍රේණි සඳහා පැවැත්වේ
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.