| පාසල ආරම්භ වූ දිනය | 1957 .03 27 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1963.02.01 |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 12668 |
| සංගණන අංකය | 03070 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | කටුගස්තොට |
| කොට්ඨාසය | පුජාපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පුජාපිටිය |
| ග්‍රාම සේවක වසම | පහළ හිගුල්වල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 506 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 151 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 19 |
| පාසලේ වර්ණය | නිල්, කහ, රතු |





